වල්ලපට්ටා 23kg ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 23ක වට්නාකමකින් යුත් වල්ලපට්ටා කිලෝග්‍රෑම් 23ක් සමග පුද්ගලයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු වන අතර බහරේන් හරහා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට සිටියදී අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේය.

 

Exit mobile version