ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රථමයෙන් පන්දු රැකීමට තිරණය කළ අතර පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට ලබාදුනනේය.
මේ වන විට ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම ක්‍රිඩකයින් දෙදෙනෙකු දැවී ලකුණුු 83ක් ලබාගෙන සිටියි.