Home දේශීය පුවත් ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ මුහුදුරළ බල ශක්ති නිපදවීමේ කාර්යයන් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි

ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ මුහුදුරළ බල ශක්ති නිපදවීමේ කාර්යයන් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි

0
ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ මුහුදුරළ බල ශක්ති නිපදවීමේ කාර්යයන් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි

ෆින්ලන්තයේ ඒ.ඩබ්ලිව්.බලශක්ති ආයතනය පවසන්නෙ ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ මුහුදුරළ බල ශක්ති නිපදවීමේ කාර්යයන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලියෙලෙයුන්ඩ් මහතා පැවසූයේ ඒ සඳහා ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ මුලික සමීක්ෂණ කාර්යයන් සිදුකර අවසන් බවත්, මුහුදුරළ මඟින් බළශක්ති උත්පාදනය කරලීම පිළිබඳ තමන් සතු අත්දැකීම් සහ තාක්ෂණය ශ්‍රී ලංකාවට සැපයීමටත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මුහුදුරළ බළශක්ති නිෂ්පාදනය සඳහා සහය ලබාදීමටත් තමන් සූදානම් බවයි.

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version