ත්‍රිකුණාමලේ තෙල් ටැංකි විකුණලා දාන්නේ නෑ

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ දැනට භාවිතයට නොගන්නා තෙල් ටැංකි කිසිම අවස්ථාවක විකුණා දැමීමක් නොකරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැසූවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේ අද (17) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසූයේ ආයෝජකයින් සමඟ එක්ව එම තෙල් ටැංකි සංවර්ධනය කිරීමට පමණක් කටයුතු කරන අතර රටට අවාසිදායක ගිවිසුම්වලට එළැඹිම තම ප්‍රතිපත්තිය නොවන බවයි.

Exit mobile version