ස්ටැෆන්ඩි මිස්චුරා ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතින්ගේ සිරියා නියෝජිත ස්ටැෆන්ඩි මිස්චුරා ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කර තිබේ.

ලබන නොවැම්බර් මාසයේ සිට එය ක්‍රියාත්මක වනු අැති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබිය.

2011 වසරේ සිරියා සිවිල් යුද්ධය අාරමිභයෙන් පසු එක්සත් ජාතීන්ගේ සිරියා නියෝජිත තනතුරෙන් ඉවත් වන තෙවන පුද්ගලයා වන්නේද ඹහුය.

Exit mobile version