Home දේශීය පුවත් ස්පාඤ්ඤයේ කසල කන්දක ගින්නක්

ස්පාඤ්ඤයේ කසල කන්දක ගින්නක්

0
ස්පාඤ්ඤයේ කසල කන්දක ගින්නක්

ස්පාඤ්ඤයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි කසල කන්දක ගින්නක් හටගෙන තිබේ.වර්ග මීටර් 5,000ක පමණ ප්‍රදේශයක් පුරා ගින්න පැතිරගොස් තිබේ.

කසළ කන්දේ වැඩි වශයෙන් තිබී ඇත්තේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බව ද වාර්තා වේ. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින්ද යොදවා ඇති බව වාර්තාවේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version