20-20 ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරිට

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදි‍ ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමිව තිබේ.

මෙම තරඟාවලිය නොවැම්බර් මස 09 දා සිට 24 දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලිය සඳහා එක්වන 15 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර තිබේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), යශෝඨා මෙන්ඩිස්, ශෂිකලා සිරිවර්ධන, ඒෂානි ලොකුසූරිය, හසිනි පෙරේරා, අමා කාංචනා, රෙබෙකා වැන්ඩොට්, දිල්හානි මනෝදරා, නිලක්ෂිද සිල්වා, ශ්‍රිපාලි වීරක්කොඩි, සුගන්ධිකා කුමාරි, කවීශා දිල්හාරි, ඕෂධී රණසිංහ, ඉනොෂි ප්‍රනාන්දු, උදේශිකා ප්‍රබෝදනී

Exit mobile version