එයාර් ඒෂියා කොළඹ හා තායිලන්ත ගුවන් ගමන් අරඹයි

ශ්‍රී ලංකාවේ කොළඹ හා තායිලන්තය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට එයාර් ඒෂියා ගුවන් සේවය කටයුතු කර ඇත.

දෙසැම්බර් 14 දා සිට සතිපතා වාර හතරක් එම ගුවන් සේවය සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

එයාර් ඒෂියා මේ වන විට කොළඹ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගුවන් මෙහෙයුම් සිදුකරයි.

Exit mobile version