මම තාමත් අගමැති රනිල් කියයි

තමන් තාමත් අගමැති බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම නීතිවිරෝධී බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

 

Exit mobile version