සියලු පාෙලිස් නිලධාරි නිවාඩු අවලංගුයි

පාෙලිස්පතිතුමා විසින් සියලුම පොලිස් වසමි තුල සාමය අාරක්ෂා කිරිමට පියවර ගැනිමටත් නැවත දැනුමිදෙන තුරු සියලු පොලිස් නිළධාරි නිවාඩු අවලංගු කර අැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පැවසීය

Exit mobile version