”කරුණාකරලා ගහගන්න එපා. මේක දේශපාලන ප්‍රශ්නයක්, කරුණාකරලා අහින්සක මිනිස්සු පළියට ගන්න එපා මෙතන වෙලා තියෙන දේ අපිට බේරගන්න පුලුවන්. අපි මේක බේරගමු. සාමකාම්ව බේරගමු” යැයි මිට සුළු මොහොතකට පෙර හර්ෂද සිල්වා මහතා අරලියගහ මන්දිරයේදි මාධ්‍යවේදින් නැඟු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.