ඛනිජ තෙල් සේවකයන් වර්ජනයක

අද (29) උදෑසන සිට ඛනිජතෙල් සංස්ථා සේවකයන් වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ දෙමටගොඩ ඛනිජතෙල් සංස්ථා මුලස්ථානයේදී ඊයේ (28)  සිදුවු වෙඩි තැබීමකින් පසු තරුණයකු මිය යාමේ සිද්ධියත් සමඟ හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්ය.

වර්ජනය හේතුවෙන් ඉන්ධනහල් අසළ දිගු පෝලිම් දකින්නට ලැබෙන බව අප සියත මාධ්‍ය වාර්තාකරු පැවසීය.

Exit mobile version