පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වනවා ජනපති කියයි

ඉදිරි දින දෙක තුළදී මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

තිස්සමහාරාමයේ පැවැති ජාතික වප් මඟුල් උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය

පසුගිය වසර තුන හමාරක කාලය තුළ උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නොහැකි වූ බවත් ඒවාද විසඳීමට කටයුතු කරන අතර නව රජය යටතේ ජනතාවගේ ජීවන බර අඩුකිරීමට කටයුතු කරන බව ද ජනපතිවරයා මෙහිදී වැඩ්දුරටත් පැවසීය.

Exit mobile version