ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 3G හා 4G සබඳතා අවහිර කිරීමේ සූදානමක් ඇතැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය අාචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා මේ බව සිය ට්විටර් ගිණුමේ සඳහන් කර අැති අතර එහි දැක්වෙන්නේ ජනතා නැගිටීම් පාලනය කිරීමට මෙවැනි දෑ සිදුකිරිමට සූදානම් වන බවය.