කඳුකරයේ තෙල් පෝලිම්

ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ බෙදා හැරිම් අංශයේ සේවකයන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් කදුකරයේ ඉන්ධන පිරිවුම්හල්වල ඉන්ධන ලබා ගැනිම සදහා දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබුණ බව අප වාර්තාකරු පවසයි.

නාවලපිටිය නගරයේ ඉන්ධන පිරවුම්හල් දෙකේම සහ හැටන් කොටගල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ දිගු වාහන පොලිම් දක්නට ලැබුණු අතර, සංචිතයේ තිබෙන තෙල් ප්‍රමාණය පමණක් බෙදා හැරිමට හැකි බවයි ඉන්ධනහල්
හිමියන් කියා සිටියේ.

Exit mobile version