අමිත් වීරසිංහට ඇප

මහනුවර ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහව ඇප මත මුදා හැරිමට මහනුවර මහාධිකරණය අද (29) නියෝග කළේය.

ඔහු මාස 07කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට අැත.

Exit mobile version