එජාප පාක්ෂිකයන් හෙට කොළඹට

එක්සත් ජාතික පක්ෂය සිය පාක්ෂිකයින් හෙට (30) දින කොළඹට කැඳවිමට නියම්ත බව අරලියගහ මන්දිරයේ අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තීී‍්‍ර මංගල සමරවීර මහතා පැවසීය.

Exit mobile version