Home දේශීය පුවත් රාජ්‍ය සේවක වැටුප් විෂමතා වාර්තාව තව සති 2කකින්

රාජ්‍ය සේවක වැටුප් විෂමතා වාර්තාව තව සති 2කකින්

0
රාජ්‍ය සේවක වැටුප් විෂමතා වාර්තාව තව සති 2කකින්

රාජ්‍ය සේවක වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීමේ කොමිසමට හෙට (30) ඔවුන්ගේ වාර්තාව ලබා දීමට නියමිතව තිබුණ ද එය ජනාධිපතිවරයා වෙත භාරදීමට තවත් සති දෙකක කාලයක් ලබාදී තිබේ.

එහි සභාපති එස්. රනුග්ගේ මහතා සඳහන් කළේ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව එම කාලය ලබාදී ඇති බවයි.

අගෝස්තු මස 20 වනදා පත් කළ සමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුවට වාර්තාව ලබාදීම සඳහා මාස දෙකක කාලයක් ලබාදී තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version