ජනපති විදෙස් තානාපතිවරු අමතයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රටේ පවතින තත්ත්වය පිළිබඳව විදෙස් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

ඊයේ (29) ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදෙස් තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් ජනපති ලේකම් කාර්යාලයට කැඳවීමට කටයුතු කළ අතර පසුව ඔවුන් සමග ජනපතිවරයා සාකච්ඡාවක නිරත විය.

Exit mobile version