සම්බන්ධන් මහින්ද හමුවෙයි

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මීට සුළු ‌‌මොහොතකට පෙර විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට ගොස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

Exit mobile version