Home දේශීය පුවත් ෆින්ලන්ත සංචාරය නිම කර අගමැති යළි දිවයිනට පැමිණේ

ෆින්ලන්ත සංචාරය නිම කර අගමැති යළි දිවයිනට පැමිණේ

0
ෆින්ලන්ත සංචාරය නිම කර අගමැති යළි දිවයිනට පැමිණේ
ෆින්ලන්තයේ නිළ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද අළුයම 1.30ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබේ.
ෆින්ලන්ත නිළ සංචාරය ආරම්භ කරමින් පසුගිය 09 වනදා එරටට ළඟා වූ අග්‍රාමාත්‍ය  රනිල් වික්රාමසිංහ මහතා ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙලේ නියෝජිතයින් රැසක් සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version