අරලියගහ මැදුර අවට ජනතාව පිරෙයි

මේ අවස්ථාව වන විට අරලියගහ මැදුර හා කාෙල්ලුපිටිය අවට එක්සත් ජාතික පාක්ෂිකයින් රැස්වි සිටින බව අප සියත මාධ්‍ය වාර්තාකරුවන් වාර්තා කරයි.

තව සුළු මොහොතකින් රනිල් වික්‍රමසිංහ මහතා එම පිරිස අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නිම්ත බව ද අප වාර්තාකරු වැඩ්දුරටත් පැවසුවා.

Exit mobile version