දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය ඇමැති

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද(30) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මේ අනුව මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 5ක් නව රජයේ අමාත්‍යධුරවල දිවුරුම් දී ඇත.

Exit mobile version