Home දේශීය පුවත් පාඨලී ශ්‍රීනිපයට ආරාධනාවක් කරයි

පාඨලී ශ්‍රීනිපයට ආරාධනාවක් කරයි

0
පාඨලී ශ්‍රීනිපයට ආරාධනාවක් කරයි

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනාවක් කර තිබේ.

ඒ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදි ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට යලි එක්වන ලෙසටය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version