මිල සූත්‍රයේ වෙනසක් මහින්ද කියයි

ඉන්ධන මිල සූත්‍රය වෙනස් වෙනු ඇති බව නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ අද (31) මුදල් අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුවය.

Exit mobile version