SLFP මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට (01) රැස්විමට නියම්තව තිබේ.

එහිදි පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු හා නව සංවිධායකයින් පත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවත්, වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවත් එම පක්ෂ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

Exit mobile version