මට මේවා අතහැරලා යන්නත් හරිම ලේසියි

“මට නම් මේවා අතහැරලා යන්නත් හරිම ලේසියි. මම නව වැනිදා උදේ ප්‍රතිඵල එන්නත් කලින් අත වන වනා ගියා. හැබැයි සමහරුන්ට එහෙම යන්න බෑ. අත වන වනා හිනා වෙවී යන්න බෑ. අඩ අඩ ඒකේ ඇතුළට වෙලා ඉන්න හැකි. හැබැයි එයාලා දන්නේ නෑ…… පිට මිනිස්සු හිනා වෙනවා කියලා. හැබැයි ජනතාව කනස්සල්ලෙන් බලාගෙන ඉද්දී අපිට හිනා වෙවී යන්න පුළුවන් වුණා.” යැයි තමන් ජනාධිපතිවරණයෙන් පරාජය වූ විට ප්‍රතිඵල ඒමටත් මත්තෙන් නික්ම ගියත් ඇතැමි පාර්ශවයන්ට එසේ කටයුතු කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගැනිමෙන් අනතුරුවය.

Exit mobile version