දක්ෂිණ අධිවේගයේ වාහන ධාවනයේදී වේගය සීමා කරන්න

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අඩු වේගයකින් වාහන ධාවනයේ යෙදෙන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අංශය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ වාහන ගමන් කිරිමේ වේගය පැයට කිලෝමීටර් 60 පමණ දක්වා සීමා කර ඇති බවයි අධිවේගී මාර්ගයේ නඩත්තු සහ සැලසුම් අධ්‍යක්ෂක එස්.ඕපනායක මහතා ප්‍රකාශ කළේ.

Exit mobile version