ඩොලරය 177ත් ඉක්මවයි

ඉතිහාසයේ පළමු වරට එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 177 සීමවා අද (01) දිනයේ දී ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.42ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 177.32 ක් ලෙසින් සටහන්වි තිබේ.

Exit mobile version