රනිල් හිටපු ආරක්ෂක ලේකම් හමුවෙයි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (01) අරලියගහ මන්දිරයේදී සිදුව තිබේ.

හිටපු අගමැතිගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

එසේම වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ රට ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳවත් ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා වී තිබෙන බවට වාර්තා වෙයි.

Exit mobile version