බස් ගාස්තුත් පහළට ?

ලබන 07 වැනිදා ජාතික ගමනා ගමන කොමිසම් සභාව සමඟ ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය මගීන්ට ලබාදීම සම්බන්ධයෙන් ‍ප්‍රවාහන බලධාරින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියංජිත් මහතා පැවසීය.

Exit mobile version