චම්පිකගේ ”…නොබියව පෙරටම..”

පාඨලී චම්පික රණවක මහතා අද (02) සුපුරුදු පරිදි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ගොස් රාජකාරී කටයුතු ආම්භ කර ඇත.

පාඨලී චම්පික රණවක මහතාගේ නිල ‍ෆේස්බුක් ගිණුමේ අද ඔහු අමාත්‍යංශ වෙත ගොස් රාජකාරි කටයුතු සිදු කරන අයුරු සටහන් කර තිබුනේ ” බහුතර මන්ත්‍රීවරු 118ක් සමගින් යුක්තිය වෙනුවෙන් නොබියව පෙරටම” යන ශීර්ෂයෙනි.

Exit mobile version