පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සිය සිව් දින චීන නිල සංචාරය ආරම්භ කර තිබේ.
මෙහිදි අගමැතිවරයා විසින් දෙරට ආර්ථික සහ ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විමට නියම්ත අතර මේ සඳහා චීන විදේශ මුදල් සහ වාණිජ හා වෙළද කටයුතු අමාත්‍යවරුන් සහභාගි වි සිටින බව වාර්තාවේ.