ට‍්‍රම්ප් යළි ඉරානයට එරෙහිව සම්බාධක පනවයි

ඉරානයට එරෙහි සියලු සම්බාධක යළි පනවන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

2015 දී කි‍්‍රයාත්මකවූ න්‍යෂ්ටික ගිවිසුම හේතුවෙන් සියලු සම්බාධක ඉවත් කිරීමටයි ඇමරිකාව තීරණය කළේ.

එභෙත් ඉරාන බලශක්ති, නාවුක සහ බැංකු ඇතුලු සියලු ක්ෂේත‍්‍ර වලට යළි සම්බාධක පැනවීමට ට‍්‍රම්ප් පාලන අධිකාරිය තීරණය කර තිබේ.

Exit mobile version