මම ප්‍රතිපත්ති පාවලා දෙන්නේ නෑ රාජිත කියයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක තමන් රාජපක්ෂ කඳවුරට එක්වීමට යන බවට වෛද්‍ය සංගම් අසත්‍ය ප්‍රචාර පතුරවන බවත්, තමන් කිසිම දිනක තම ප්‍රතිපත්ති පාවලා නොදෙන බවත් සඳහන් කර තිබේ.

 

Exit mobile version