කථානායක වරප්‍රසාද පනත කඩකළොත් දැඩ් දඩුවම්

කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද පනත කඩකරමින් කටයුතු කළ හොත් ඔහුට දැඩි දඬුවම් විදීමට සිදුවනු ඇති බව හිටපු කථානායක විජමු ලොකු බණ්ඩාර මහතා පැවසීය.

එ මහතා මේ බව පැවසුවේ ජනමහිම ජන රැළියට පාර්ලිමේන්තු වටරවුමේදී එක්වෙමිනි.

Exit mobile version