රනිල් බේරගන්න රතු අලි පැටියා ඉන්නවා

“රනිල් බේරා ගැනිමට රතු අලි පැටියා කර ගහලා තිබෙනවා. වික්‍රමසිංහ පිළිකාව ගලවා ඉවත් කිරීමට තිබුණේ පනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණයි’’  යනුවෙන් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා පැවැසීය. සන්ධානය පවත්වන ජන මහිම රැළියට එක්වෙමින් පැවසීය.

වීරවිංශ මහතා වීරවංශ මහතා වැඩ්දුරටත් පැවසුවේ “එතුමා ඔක්තෝබර් 26 දා වික්‍රමසිංහ පිළිකාව කපා ඉවත් කරනු ලැබුවා. අද රෑටත් අමාත්‍යවරු දෙක තුනක් දිවුරුම් දෙනවා. එතකොට 108 පනිනවා. තව දින දෙකකින් 113 පනිනනවා” යනුවෙන් රැළිය අමතමින් පැවසීය.

Exit mobile version