රනිල් මෙෙත්‍රිට පිළිතුරු දෙයි

ඊයේ (05) දින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජන මහිම රැළියේ දැක්වූ අදහස් සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිනුමේ අදහස් දක්වා තිබේ.

එම ට්විටර් පණිවිඩයේ වැඩ්දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර අැත්තේ තමන් සමග කුමනාකාරයක පෞද්ගලික ගැටලු පැවැතියද නීතිවිරෝධී හා සදාචාර විරෝධීව කටයුතු කරමින් ශ්‍රී ලංකාව ව්‍යවස්ථාමය අර්බුදයකට ලක්කිරීමට ඉඩ දිය නොහැකි බවයි.

Exit mobile version