Home දේශීය පුවත් නේවි සම්පත් යළි රිමාන්ඩ් කෙරේ

නේවි සම්පත් යළි රිමාන්ඩ් කෙරේ

0
නේවි සම්පත් යළි රිමාන්ඩ් කෙරේ

හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව ඔහු ලබන මස 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවටයි වාර්තා වන්නේ.

2008 – 2009 කාලෙය්දී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version