පුනානි වැවට යටවූ දුම්රිය මාර්ගය

වැලිකන්ද පුනානි ප්‍රදේශයේ පුනානි වැව කඩාගෙන කොළඹ සිට මඩකලපුව දෙසට ගමන් ගන්නා දුම්රිය මාර්ගය ජලයෙන් යට වී තිබේ.

ඊයේ(06) දින දුම්රිය මාර්ගය මීටර 200ක් පමණ දුරකින් ජලයෙන් යට වීම නිසා මේ වන විට දුම්රිය ගමනාගමන කටයුතු සිදුවන්නේ කොළඹ සිට කඳුරුවෙල ප්‍රදේශය දක්වා පමණක් වන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

Exit mobile version