Home දේශීය පුවත් එජාපයේ බොරු වලට රැවටෙන්න එපා – ලසන්ත

එජාපයේ බොරු වලට රැවටෙන්න එපා – ලසන්ත

0
එජාපයේ බොරු වලට රැවටෙන්න එපා – ලසන්ත

රට තුල උද්ගත වි තිබෙන තත්ත්වය හමුවේ තමන් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සමාජ ජාල වෙබ් අඩවි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හෙලා දකින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසූවේ තමන් මේ වන විට විදෙස් ගතව සිටින අතර එජාපය ගෙනයන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සහෝදර මන්ත්‍රිවරුන්ගෙන්ද ඉල්ලීමක් කරන බවයි.

මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් වැඩ්දුරටත් පැවසුවේ තම දේශපාලන ජීවිතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පක්ෂ සාමාජිකත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් කැපකර ඇති අතර වර්තමානයේත් අනාගතයේත් නිදහස් පක්ෂය සහ එහි නායකයා සමඟ රටේ පොදු යහපත වෙනුවෙන් කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version