“මෝහන්ලා අසී” නොවැම්බර් 16 වැනිදා සිට

ඉන්දීය සිනමාව තුළ සුවිශේෂි වෙනසක් සිදුකරමින් ආචාර්ය කාසි නාත් සින්ං ගේ කාශිකා අශි ජනප්‍රිය නවකතාව අැසුරින් “මෝහන්ලා අසී” නමි ච්ත්‍රපටයක් නිර්මාණය කර තිබේ.

මෙම ච්ත්‍රපටයේ පූජක චරිතය නිරූපනය කරනු ලබන්නේ ඉන්දීය නිලි සනි ඩියෝල් විසිනි. නිදහසට පෙර 1990 දක්වා කාලය තෙක් දිගහැරෙන මෙම සිනමා සිත්තම මේ මස 16 වැනි දා සිට ලොව පුරා තිරගත කිරීමට නියමිතව අැත.

 

Exit mobile version