අමාත්‍යාංශ තුනකට නව ලේකම්වරු පත්කෙරේ

අද (08) පෙරවරුවේ අමාත්‍යාංශ තුනක් සඳහා නව ලේකම්වරු පත් කෙරුණු අතර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගනු ලැබිණි.

  • ජේ.ජේ. රත්නසිරි මහතා –  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශය
  • එස්.පී. කොඩිකාර මහතා –  ජාත්‍යන්තර වෙළෙද හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය
  • ආර්.ඩබ්. ආර්. පේමසිරි මහතා  –  මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය

Exit mobile version