ගෝඨා විශේෂ මහාධිකරණයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ මහාධිකරණය වෙත පැමිණ තිබේ.

ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය සම්බන්ධ නඩුවට පෙනීසිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  පැමිණ තිබේ.

Exit mobile version