ජනපති, අගමැති හා සුසිල් අද විශේෂ සාකච්ඡාවක

රටතුල පවත්නා දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ පසුබෑමකට ලක් වි අැති රාජ්‍ය සේවය කඩ්නමි කිරිම සදහා ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විමට නියම්තය.

මෙහිදි සේවක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු සියලු නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබදවද අවධානය යොමු කිරිමටත් නියම්ත බව වාර්තාවේ.

Exit mobile version