පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනයට මේ වන විට ජනාධිපතිවරයා අත්සන් තබා අැති බව වාර්තාවේ.
ඒ අනුව මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ගැසට් නිවේදනය යොමු කර අැති අතර අද (09) මධ්‍යම රාත්‍රීය වන විට ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බව වාර්තා වෙයි.
Share

Read more