පාර්ලිමේන්තුව විසුරවිම ගැන UNPය විරෝධය පලකරයි

මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් ක්‍රියාමාර්ගයට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බවත්, ජනපති විසින් මිනිසුන්ගේ අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදය සොරකම් කළ බවත් එම පක්ෂ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබේ.

Exit mobile version