රජගලින් හමුවූ වසර 1200 ක් පැරණි අපේ උරුමය

අම්පාර – රජගල තැන්න පුරාවිද්‍යා භූමියේ පැරණි දාගැබක සිදුකළ කැණීම් කටයුතුවලින් වසර 1200 ක් පැරණි සෙල්ලිපි 5 ක් සොයා ගෙන තිබේ.

එම සෙල්ලිපි මගින් රජගල තැන්න පුරාවිද්‍යා භූමිය පිළිබඳ තොරතුරු රැසක් හෙළි වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණසේන හෙට්ටිආරච්චි සඳහන් කළේය.

Exit mobile version