Home දේශීය පුවත් මිල්කෝ ආයතනයේ කිලිනොච්චි කිරි අලෙවිසැල ජනපති විවෘත කරයි

මිල්කෝ ආයතනයේ කිලිනොච්චි කිරි අලෙවිසැල ජනපති විවෘත කරයි

0
මිල්කෝ ආයතනයේ කිලිනොච්චි කිරි අලෙවිසැල ජනපති විවෘත කරයි

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මිල්කෝ ආයතනයේ කිලිනොච්චි කිරි අලෙවිසැල  ඊයේ (14) පස්වරුවේ විවෘත කෙරිණි.

කිලිනොච්චියේ කිරිගොවීන් පිරිසක් ද මෙහිදී ජනාධිපතිතුමා හමු වූ අතර  කිරි ගවයින් ලබා ගැනීම ඇතුථ ඔවුන්ගේ ගැටලූ කිහිපයක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ. ඒ පිළිබද අවධානය යොමු කළ ජනාධිපතිතුමා අවශ්‍ය විසදුම් කඩිනමින් ලබාදෙන බව ප්‍රකාශ කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version