ජනපතිගේ තීරණයට විරෝධයක්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට එක්සත් ජතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණය නීති විරෝධී බව එම පක්ෂ දෙක සදහන් කර තිබේ.

 

Exit mobile version